Description
මෙම එකතුව තුල Batman Begins (2005) සිට The Dark Knight Rises (2012) චිත්‍රපටය දක්වා පහත සඳහන් සියලුම චිත්‍රපට වල වෙන වෙනම DVD ඇතුලත් ය. සියලුම DVD සඳහා වෙන වෙනම ප්ලාස්ටික් කවරයක් ඇත.
Batman Begins (2005)
The Dark Knight (2008)
The Dark Knight Rises (2012)
සාමාන්‍ය මිල : රු 200.00 x 3 = Rs 600/= (5.25$)
විශේෂ මිල : රු 500.00 (4$)
ID – 2316
Blu-Ray රිප් වර්ගයේ පිටපත් වලින් සමන්විතය.
ඉතාමත් පැහැදිලි රූපරාමු සහිතයි (720p )
DVD 3 වෙන වෙනම ප්ලාස්ටික් කවර සමග අඩංගුවේ.
රූපවාහිනියෙන් හෝ DVD යන්ත්‍රයක් හරහා සිංහල උපසිරසි සමගින් පහසුවෙන් නැරඹිය හැක.
- මෙම DVD තැටි ඔබට දින 3 ඇතුලත නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම සලසා ඇත.
- මුදල් ගෙවනා ආකාරය දැනගැනීම සඳහා මුදල් ගෙවීම් පිටුවට පිවිසෙන්න.
Reviews
There are no reviews yet.