Batman DVD SET – බැට් මෑන් ඩිවීඩි පට එකතුව – ID 2316

Home/චිත්‍රපට සහ රුපවාහිනී කතාමාලා/Batman DVD SET – බැට් මෑන් ඩිවීඩි පට එකතුව – ID 2316
Sale

Batman DVD SET – බැට් මෑන් ඩිවීඩි පට එකතුව – ID 2316

In Stock

$5.25 $4.00

Quantity:

Description

මෙම එකතුව තුල Batman Begins (2005) සිට The Dark Knight Rises (2012) චිත්‍රපටය දක්වා පහත සඳහන් සියලුම චිත්‍රපට වල වෙන වෙනම DVD ඇතුලත් ය. සියලුම DVD සඳහා වෙන වෙනම ප්ලාස්ටික් කවරයක් ඇත.

Batman Begins (2005)
The Dark Knight (2008)
The Dark Knight Rises (2012)

සාමාන්‍ය මිල    : රු 200.00 x 3 = Rs 600/=  (5.25$)

විශේෂ මිල  : රු 500.00 (4$)

ID – 2316

Blu-Ray රිප් වර්ගයේ පිටපත් වලින් සමන්විතය.
ඉතාමත් පැහැදිලි රූපරාමු සහිතයි (720p )

DVD 3 වෙන වෙනම ප්ලාස්ටික් කවර සමග අඩංගුවේ.
රූපවාහිනියෙන් හෝ DVD යන්ත්‍රයක් හරහා සිංහල උපසිරසි සමගින් පහසුවෙන් නැරඹිය හැක.

 


  • මෙම DVD තැටි ඔබට දින 3 ඇතුලත නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම සලසා ඇත.
  • මුදල් ගෙවනා ආකාරය දැනගැනීම සඳහා මුදල් ගෙවීම් පිටුවට පිවිසෙන්න.

Additional information

DVD Options

Collectors Edition, Economy Edition

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Back to Top
Shopping Cart
Close

No products in the cart.

ඔබ මිලදී ගන්නා භාණ්ඩ දින තුනක් ඇතුලත ඔබට එවීමට අප සැමවිටම උත්සාහ ගන්නෙමු. නමුත් සමහර අවස්ථාවල යම් ප්‍රමාදයන් සිදුවිය හැක.