Description
මිල : රු 7500.00 (45$)
ID – 3882
සිංහල උපසිරසි නැරඹීමේදී කන්වර්ට් කිරීමට අවශ්‍ය නැත.
- ඉතාමත් පැහැදිලි රූපරාමු සහිතයි (4K)
- අන්තර්ජාල ඕනෑම වීඩියෝ වීඩියෝවක් නැරඹීමට හැක. (යු ටියුබ් වැනි)
- ඔබගේ සාමාන්‍ය රුපවාහිනී යන්ත්‍රය ස්මාර්ට් ටීවී එකක් ලෙස බාවිතා කල හැක
- නෙට්ෆ්ලික්ස්, හුලු වැනි වීඩියෝ චැනල සඳහාද බාවිතා කල හැක
- බට්න් එබිමකින් තොරව වොයිස් රිමෝට් පහසුකමද තිබේ
- බ්ලූ ටුත් සහ wifi ඇතුලත් ය
- මෙම විකිනීමට ආරම්භ කල පසු ඔබට දින 3 ඇතුලත නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම සලසා ඇත.
- මුදල් ගෙවනා ආකාරය දැනගැනීම සඳහා මුදල් ගෙවීම් පිටුවට පිවිසෙන්න.
Reviews
There are no reviews yet.